Home » අපදා මරණ තවදුරටත් ඉහළට

අපදා මරණ තවදුරටත් ඉහළට

by yasara
November 27, 2024 3:53 pm 0 comment

දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 141කට අයත් පවුල් 66,947ක පුද්ගලයින් 230,743 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් උදය හේරත් මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 04ක් වාර්තාවී ඇති අතර පුද්ගලයින් හය දෙනෙකු අතුරුදන්ව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT