Tuesday, May 6, 2025
Home » විප­තට පත් වැසියකුට ගුව­නින් පිහිට

විප­තට පත් වැසියකුට ගුව­නින් පිහිට

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

ගංව­තුර හේතු­වෙන් එරා­වූර් මයි­ල­ව­ට්ට­වන් ප්‍රදේ­ශයේ විප­තට පත්ව සිටි වැසි­යකු බේරා ගැනී­මට ගුවන් හමු­දාව ඊයේ (27) සමත් වී තිබේ. මේ මෙහෙ­යු­මට ගුවන් හමු­දාවේ බෙල් 212 හෙලි­කො­ප්ටර් යාන­යක් යොදා­ගෙන තිබූ අතර විප­තට පත්ව සිටි වැසියා බේරා ගැනී­මෙන් අන­තු­රුව මඩ­ක­ල­පුව ගුවන් හමුදා කඳ­වුර වෙත රැගෙන ගිය අයු­රුයි මේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT