Home » බණ්ඩා­ර­ගම ගබ­ඩා­වක් බිඳ නාඩු සහල් උස්සලා

බණ්ඩා­ර­ගම ගබ­ඩා­වක් බිඳ නාඩු සහල් උස්සලා

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

බණ්ඩා­ර­ගම බිමල් ජය­සිංහ

බණ්ඩා­ර­ගම ගම්ම­න්පිල ප්‍රදේ­ශයේ ගබ­ඩා­වක් බිඳ රුපි­යල් 224,250ක් (දෙලක්ෂ විසි­හ­ත­ර­ද­හස් දෙසීය පන­හක්) වටිනා නාඩු සහල් තොග­යක් සොරා­ගෙන ගොස් ඇතැයි බණ්ඩා­ර­ගම පොලී­සිය පව­සයි.

කිලෝ­ග්‍රෑම් 25ක් බර සහල් උර 25ක්, කිලෝ 50ක් බර සහල් උර 2ක් එලෙස සොරා­ගෙන ගොස් ඇත. ඉකුත් 25 වැනිදා රාත්‍රී 9.00ත් පෙරේදා (26) පෙර­වරු 10.45ත් අතර කාලයේ දී මෙම සොර­කම සිදු­කර ඇති බව ව්‍යාපා­රි­කයා කරන ලද පැමි­ණිල්ලේ සඳ­හන්ය. ගබ­ඩාවේ ඉදි­රි­පස දොර කඩා මෙම සහල් තොගය සොරා­ගෙන ඇතැයි විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.එම ගබ­ඩාවේ තවත් සහල් තොග ගබඩා කර ඇතැ­යිද පොලී­සිය සඳ­හන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT