Tuesday, May 6, 2025
Home » ගම්-බිම් යටකරමින් පිටාර ගලන දැදුරු ඔය

ගම්-බිම් යටකරමින් පිටාර ගලන දැදුරු ඔය

by mahesh
November 29, 2024 1:00 am 0 comment

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ තත්පරයට ජල ඝනඅඩි 48,000ක දැවැන්ත ජල කඳක් දැදුරු ඔයෙන් ගලාවිත් පල්ලම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ඊයේ (28) ජලයෙන් යට වී තිබූ අයුරු ඩ්‍රෝන කැමරාවක සටහන් වූයේ මෙලෙසිනි. මේ නිසා පීඩාවට පත් වූ 600ක් දෙනා ආරක්ෂිත ස්ථානවල රඳවා තිබේ.

ඡායාරූපය – පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT