Home » ඉදිරියේ දී විවාහ වෙන අයට රජයෙන් තෑග්ගක් දෙන්න ලෑස්තියි

ඉදිරියේ දී විවාහ වෙන අයට රජයෙන් තෑග්ගක් දෙන්න ලෑස්තියි

by yasara
November 29, 2024 11:34 am 0 comment

ඉදිරියේ දී විවාහයට පත් වන සෑම යුවළකටම නව නිවාසයක් ලැබිය යුතු බව නිවාස නියෝජ්‍ය ඇමති ටී බී සරත් මහතා සඳහන් කරයි.

මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පැවැසීය.

නිවාස නොමැතිකම නිසා විවාහ කල් යාමට ඉඩ නොතබන බවත් හොඳම විවාහයක් සිදුවිය යුත්තේ වයස අවුරුදු 24-30 අතර කාලයේදී බවත් මෙහිදී ප්‍රකාශ කළේය.

මේ  වයස් පරතරයක් තුළ විවාහයක් සිදුවන විට ඔවුනට නිවසක් ලබාදීම රජයේ වගකීමක් ලෙස සලකන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT