Sunday, May 11, 2025
Home » දින හතරෙන් ඉන්සියුලීන් ගැටලුව නිමයි

දින හතරෙන් ඉන්සියුලීන් ගැටලුව නිමයි

by chanaka
November 30, 2024 10:04 am 0 comment

හිඟව පවතින ඉන්සියුලීන් වර්ගය ඉදිරි දින 4 ඇතුළත මෙරටට රැගෙන ඒමට කටයුතු සම්පාදනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසිරිය මහතා සඳහන් කළේ , සැපයුම්කරුගේ ලියාපදංචියේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවයි.

එම ගැටලුව මේ වනවිට නිරාකරණය කරගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

වෛද්‍යවරයා ප්‍රකාශ කළේ, ඉන්සියුලීන් මික්ස්ටාඩ් නැමති අදාළ ඖෂධයේ පළමු තොගය ගුවන් මගින් මෙරටට රැගෙන එන්නැයි උපදෙස් දුන් බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT