Home » දිස්ත්‍රික්ක 4කට ආපදා සහන කණ්ඩායම් 16ක්

දිස්ත්‍රික්ක 4කට ආපදා සහන කණ්ඩායම් 16ක්

by chanaka
November 30, 2024 10:25 am 0 comment

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා දිස්ත්‍රික්ක 4කට ආපදා සහන කණ්ඩායම් 16ක් අනියුක්ත කර ඇතැයි නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව පැවසුවේ, අම්පාර, පුත්තලම,අනුරාධපුර දිස්ත්‍රික්ක වල පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා එම කණ්ඩායම් අනුයුක්ත කර ඇති බවයි.

මේ අතර, උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගයට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT