Home » ජේ ෂා ICC ලොකු පුටුවේ වැඩ අරඹයි

ජේ ෂා ICC ලොකු පුටුවේ වැඩ අරඹයි

by yasara
December 1, 2024 3:45 pm 0 comment

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේ ෂා අද (01) සිය ධූරයේ වැඩ ආරම්භ කර තිබෙයි

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට නිතරගයෙන් තේරී පත් වුණේ පසුගිය අගෝස්තු මාසයේදීයි.

කෙසේවෙතත් මීට පෙර ග්‍රෙග් බාර්ක්ලේ එම තනතුරේ කටයුතු කර ඇත.

ජේෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT