Saturday, May 3, 2025
Home » ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක් – මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක් – මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

by chanaka
December 2, 2024 1:56 pm 0 comment

ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල – කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී තිබේ.

පාසල් වල ඉගැන්වීම් කරනු ලබන සංවර්ධන නිලධාරීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇති බව වාර්තාවේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ තමන් ව ගුරුසේවයට අනුයුක්ත කර සේවයේ ස්ථීර කරන ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT