12.5K
කාලෙන් කාලෙට ‘සමාජ මාධ්‍ය’ ඇතුළේ අතිශය කතාබහට ලක්වෙන ‘හිමිනමක්’ ලෙස ‘කිරුළපන ධම්මවිජය හාමුදුරුවෝ’ හැඳින්විය හැකිය.
උන්වහන්සේ ගැන මේ දිනවල කතා බහක් ඇතිව තිබේ.
ඒ, උන්වහන්සේ රට හැර යන්න ගත් තීරණය ගැන සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තැබීමත් සමඟනි.
“භික්ෂුවක් ලෙස ලංකාද්වීපයේ සිදු කළ ධර්ම දූත සේවාවෙන් සහ ධර්ම ප්‍රචාරක කටයුතු වලින් මින් මතු සදහටම සමුගනිමි.“ යනුවෙන් ඡායාරූපයක් සමඟ එම සටහන තබා තිබුණි.