Home » අවිධිමත් ලෙස බඳවාගත් සියලුම උපාධිධාරීන්ට සාධාරණය ඉටුකරන්න සූදානම්

අවිධිමත් ලෙස බඳවාගත් සියලුම උපාධිධාරීන්ට සාධාරණය ඉටුකරන්න සූදානම්

by chanaka
December 3, 2024 12:02 pm 0 comment

1994 වසරේ සිට මේ දක්වා අවිධිමත් ආකාරයෙන් බඳවාගෙන ඇති සියලුම උපාධිධාරීන් පිළිබඳව සමීක්ෂණයක් සිදුකර ඔවුන්ගේ ආනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ වෙනුවෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අගමැතිනි හරිනි අමරසූරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත්, ඇමතිවරුන් ඊට අනුමැතිය ලබාදුන් බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එසේම අසාධාරණයට ලක්ව ඇති සියලුම පාර්ශව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බවද ඇමැතිවරයා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT