Home » නත්තල් කාලය ආරම්භ වෙයි

නත්තල් කාලය ආරම්භ වෙයි

by sachintha
December 3, 2024 1:30 am 0 comment

ලොව පුරා සියලු කිතුනු බැතිමතුන්ගේ ‘ආගමන සමය’ හෙවත් ‘නත්තල් කාලය’ ආරම්භ වූ පෙරේදා (01) දින පස්වරු 6.15 ට කොළඹ අගරදගුරු, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කොළඹ සාන්ත ජෝසප් විදුහලේ පැවති වාර්ෂික ජොසපියානු නත්තල් කැරොල් ගායනා මෙහෙයට පෙර ජේසු බිලිඳුන්ගේ ප්‍රතිමාව තබා එය සංකේතවත්ව ආරම්භ කළ මොහොත.

වත්තල විශේෂ – ජෝශප් පයස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT