Saturday, May 10, 2025
Home » කොළඹ සරවියේ ජනමාධ්‍ය පීඨය ලෙස ශ්‍රී පාලි මණ්ඩපය ගැසට් කෙරේ

කොළඹ සරවියේ ජනමාධ්‍ය පීඨය ලෙස ශ්‍රී පාලි මණ්ඩපය ගැසට් කෙරේ

by yasara
December 4, 2024 9:22 am 0 comment

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

අධ්‍යාපන  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව, ජනමාධ්‍ය අධ්‍යන අංශය, භාෂා අධ්‍යන අංශය, පරිගණක අධ්‍යන අංශය හා ප්‍රාසාංගික කලා අධ්‍යන අංශය එහි අධ්‍යන අංශ ලෙස ගැසට් කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT