Home » ඩුබායි සෙවන්ස් දිනූ රග්බි ක්‍රීඩකයෝ එති

ඩුබායි සෙවන්ස් දිනූ රග්බි ක්‍රීඩකයෝ එති

by sachintha
December 4, 2024 2:04 am 0 comment

ඩුබායි සෙවන්ස් ආරාධිත රග්බි තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලයන්ස් රග්බි කණ්ඩායම, එම තරගාවලිය ආරම්භ කර වසර 54 ක ඉතිහාසයේ පළමු වරට එම තරගාවලියේ ශූරතාව දිනා පෙරේදා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ලෝකයේ රටවල් 18ක ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඩුබායිහිදී මේ තරගාවලිය පැවැත්විණි.

ශ්‍රී ලයන්ස් රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 5ක් ඇතුළත්ව සිටියහ. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සමඟ ෆිජී, ඔස්ට්‍රේලියා, දකුණු අප්‍රිකා සහ ටොන්ගා රාජ්‍යයේ ක්‍රීඩකයන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT