Home » තරග පාවාදීමේ සිද්ධියකට ක්‍රිකට් ක්‍රීඩකයෝ 3ක් අත්අඩංගුවට

තරග පාවාදීමේ සිද්ධියකට ක්‍රිකට් ක්‍රීඩකයෝ 3ක් අත්අඩංගුවට

by sachintha
December 4, 2024 2:05 am 0 comment

 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන ඇත. ලොන්වබෝ ටෝස්ට්, තාමී සොලෙකිල් හා එති බලාටි යන ක්‍රීඩකයන් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

දකුණු අප්‍රිකා ප්‍රමුඛතා අපරාධ විමර්ශන අධ්‍යක්ෂ මණ්ඩලය වසර අටකට පමණ පසු මුදල් පාවා දීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අවස්ථා තුනකදී සංවිධානයේ දැලට හසුව ඇත. ප්‍රිටෝරියා විශේෂ වාණිජ අපරාධ අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව බලාටිට එරෙහි නඩුව ලබන පෙබරවාරි 20 දිනට කල් තැබිණි. අනෙක් දෙදෙනාට අල්ලස් පනත යටතේ නඩු විභාගයක් පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT