Thursday, May 15, 2025
Home » සුහද පාපන්දු තරගයෙන් මාතර යූත්ට ජය

සුහද පාපන්දු තරගයෙන් මාතර යූත්ට ජය

by sachintha
December 4, 2024 2:00 am 0 comment

රාජගිරිය මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය හා මාතර යූත් ක්‍රීඩා සමාජය අතර සුහද පාපන්දු තරගයෙන් ගෝල් 3 – 1ක ජයක් හිමිකර ගැනීමට මාතර යූත් ක්‍රීඩා සමාජය සමත් විය. මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ‍යේ ආරාධනාවෙන් රාජගිරිය ඔබේසේකරපුර ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේදී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් සුවිශේෂී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළහ. ජයග්‍රාහී මාතර යූත් පිල ඡායාරූපයේ දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT