Home » සෝලා වයර් හොරාට ඇප

සෝලා වයර් හොරාට ඇප

by Gayan Abeykoon
December 5, 2024 1:00 am 0 comment

මල්වාන සමූහ - මහා­නාම විතා­නගේ

කැල­ණිය, ඊරි­ය­වැ­ටිය ප්‍රදේ­ශයේ සෝලා යන්ත්‍ර සවි කිරීමේ උප කොන්ත්‍රා­ත්ක­රු­ව­කුගේ නි‍ෙවසේ තිබී රුපි­යල් හාර ලක්ෂ අසූ­හය දහ­සක් පමණ වටිනා සෝලා වයර් සොර­කම් කිරීම සම්බ­න්ධව අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි පුද්ග­ල­යකු රුපි­යල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරී­මට මහර අංක 01 අධි­ක­ර­ණයේ මහේ­ස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහ­ත්මිය නියම කළාය.  මෙසේ ශරීර ඇප මත මුදා­හ­රිනු ලැබුවේ කැල­ණිය, ඊරි­ය­වැ­ටිය ප්‍රදේ­ශයේ පදිංචි එච්. දිලීප නමැ­ත්තාය.  එහි වැඩි­දුර විභා­ගය ලබන ජූනි මස 26 වැනි දිනට කල් තැබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT