Home » රාජකීයයාගෙන් රූබික් කැටවලින් ලෝක වාර්තාවක්

රාජකීයයාගෙන් රූබික් කැටවලින් ලෝක වාර්තාවක්

by Gayan Abeykoon
December 5, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා යුද හමු­දා­වට අයත් ශ්‍රී ලංකා ජාතික ආර­ක්ෂක බළ­මු­ළු­වෙහි 9 වැනි ඒක­ක­යට අයත් සැර­යන් එච්.ඩී.ටී. ලක්මාල්ගේ 12 හැවි­රිදි පුත­ණු­වන් වන කොළඹ රාජකීය විද්‍යාලයේ සස්නුල සෙහන්ස ලක්මාල් විසින් රූබික් කැට 1200ක් යොදා ගනි­මින් පැය 3යි මිනිත්තු 13යි තත්පර 7ක කාල­යක් තුළදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ රුව නිර්මා­ණය කර ලෝක වාර්තා­වක් පිහි­ටු­වනු ලැබීය. යුද හමු­දා­වට අයත් යක්කල රණ­විරු ඇප­රල් පිහි­නුම් තටා­කාං­ගණ පරි­ශ්‍ර­යේදී පෙරේදා (03) එම දරුවා ජන­පති රුව නිර්මා­ණය කර තිබුණේ මෙසේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT