උණුසුම් පුවත්දේශපාලන කෝපා සභාපතිකම විපක්ෂයට by chanaka December 6, 2024 December 6, 2024 11:10 am 0 comment 182 රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) ප්‍රධානියා ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයකුට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය තීරණය කළ බව සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද(06) ප්‍රකාශ කළේය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) තුළ ද විපක්ෂයේ නියෝජනය තහවුරු කරන බව ඔහු පැවැසීය. කලින් පුවත උතුරු කැලිෆෝනියාව සෙලවෙයි මීලඟ පුවත ගුවන් හමුදා සාමාජිකයන්ගේ සාපෙළ හා උපෙළ සමත් දරු දැරියන් ඇගයීමක් You may also like ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ භූ කම්පනයක් May 4, 2025 ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලොකු පැටී දිවයිනට රැගෙන එයි May 4, 2025 ජනපති වියට්නාමය වෙත ළඟාවෙයි May 4, 2025 සවස තැනින් තැන ගිගුරුම් සහිත වැසි May 4, 2025 පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය එන වෙලාව මෙන්න May 3, 2025 සබරගමු විශ්ව විද්‍යාලයේ නවක වදය ගැන පරීක්ෂණ CIDයට May 3, 2025 ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ May 3, 2025 ජනපති වියට්නාම සංචාරය සඳහා දිවයිනෙන් යයි May 3, 2025 ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට May 3, 2025 ඉන්දීය තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පරීක්ෂාවක් May 3, 2025 හෙට දිනයේ ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක් May 3, 2025 පුංචි ඡන්දයේ නිහඬ කාලය අද රාත්‍රි එළඹෙයි May 3, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.