Home » ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල එයි
ලෝක තරගාවලියේ තෙවැනි තැන දිනූ

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල එයි

by mahesh
December 6, 2024 1:00 am 0 comment

කටුනායක - ටී.කේ.ජී. කපිල

පාකිස්තානයේ පැවති සිවුවැනි දෘශ්‍යාබාධිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (5) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියේය.

රටවල් 7ක සහභාගිත්වයෙන් පාකිස්තානයේ මුල්ටාන් නුවර පැවති මේ තරගාවලියේ අවසන් තරගයේදී බංග්ලාදේශය කඩුලු 10කින් පරදවා ශූරතාව දිනා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර, ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයේදී බංග්ලාදේශය හමුවේ පරාජය විය. මේ තරගාවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ දමිත් සඳරුවන් සම්මාන දිනා ගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT