Saturday, May 10, 2025
Home » වියදම් වාර්තා භාරදුන් නොදුන් අපේක්ෂකයින් ගැන විශේෂ නිවේදනයක්

වියදම් වාර්තා භාරදුන් නොදුන් අපේක්ෂකයින් ගැන විශේෂ නිවේදනයක්

by chanaka
December 9, 2024 3:56 pm 0 comment

පසුගිය නොවැම්බර් මස 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සියලුම අපේක්ෂකයින්ට අදායම් වියදම් වාර්තා භාරදීමට තිබූ කාලය පසුගිය 06වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

එදිනට අදායම් වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (09) නිවේදනයක් නිකුත් කර තිබේ.

දිස්ත්‍රික්කවලින් තරග කළ අපේක්ෂකයින් සංඛ්‍යාව සහ අදායම් වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයින් සංඛ්‍යාව එම නිවේදනය මඟින් දක්වා ඇති ආකාර පහත දැකගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT