Tuesday, May 6, 2025
Home » රාජ්‍යතාන්ත්‍රිකයෝ විලාසිතා දැක්මක

රාජ්‍යතාන්ත්‍රිකයෝ විලාසිතා දැක්මක

by sachintha
December 9, 2024 1:02 am 0 comment

“ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සහ සංස්කෘතික සංදර්ශනය – 2024” කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් ලෙස කොළඹ, තුරඟ තරග පිටියේ දී පැවැත්විණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරී සංගමය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සහ සංස්කෘතික සංදර්ශනයට විවිධ තානාපති කාර්යාලවල ආහාර සහ උසස් නිෂ්පාදන ප්‍රදර්ශනය කෙරෙන වෙළෙඳ කුටි රාශියක් ඇතුළත් විය. රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඉදිරිපත් කළ රටවල් රැසක සංස්කෘතික සංදර්ශන මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ විලාසිතා නිර්මාණකරුවන් ඉස්මතු කරන විලාසිතා දැක්මක් ද ඊට ඇතුළත් විය.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT