Home » තණබිම් සරුවට වැවී යාල කැලේ සතුන්ට වසන්තය උදාවෙලා…

තණබිම් සරුවට වැවී යාල කැලේ සතුන්ට වසන්තය උදාවෙලා…

by sachintha
December 10, 2024 1:41 am 0 comment

මහවැසි ඇතැම් ප්‍රදේශවලට හා මිනිසුන්ට පීඩාවක් ගෙනාවත් වනයේ සතුන්ට පසුගිය මහවැසි ආශිර්වාදයක් විය. යාල වන උද්‍යානයට අයත් බුත්තල – කතරගම මාර්ගයේ හා යාල වන උද්‍යානයේ සැරිසරන අලි ඇතුන්, ගෝනුන්, මොනරුන්ට මේ දිනවල වසන්ත කාලය උදා වී තිබේ. වැසි සමඟ මහ වනයේ ගස් වැල්, පලාවර්ග, තණබිම් සරුවට හරිත වර්ණයෙන් හැඩ ගැන් වී තිබේ. වැව්, පොකුණු, ජල කඩිති පිරී පැවතීමත් සමඟ වන සතුන් පරිසරයේ සැරි සරමින් නිදහසේ පරිසරයේ සැරි සරන අයුරුයි මේ.

කතරගම කේ.ඩී. දේවප්‍රිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT