Home » ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

by sachintha
December 10, 2024 1:46 am 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්.ඒ.එල්.එස්. මන්ත්‍රීනායක මහතා පත් කර ඇත. අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නීතිඥ එම්. ඒ.එල්.එස්. මන්ත්‍රීනායක මහතා වෙත ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමිණි.‍

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT