Sunday, May 11, 2025
Home » ආගිය අතක් නෑ

ආගිය අතක් නෑ

by sachintha
December 10, 2024 1:06 am 0 comment

එම්. මෝහ­න්දාස් මහතා (අවු.76) කොළඹ ජාතික රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පසු­ගිය සිකු­රාදා(06) දින සිට ආගිය අතක් නොමැත. ඔහු අව­සන් වරට ඇඳ සිට ඇත්තේ රතු පාට ටීෂ­ර්ට­යක් සහ කළු පාට කලි­ස­මකි.

ඔහු පිළි­බඳ තොර­තු­රක් දන්නා අයෙක් වෙතොත් පහත දුර­ක­ථන අංක අම­තන මෙන් පවුලේ ඥාතීන් මහ­ජ­න­තා­ව­ගෙන් කාරු­ණ­කව ඉල්ලා සිටී. 0777263691 / 0752856298

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT