Home » ‘පවත’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිට

‘පවත’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිට

by sachintha
December 11, 2024 1:46 am 0 comment

අන්තර්ජාතික තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ දිනය සැමරීම නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය මගින් පළ කරනු ලැබූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල පුවත්පත වන ‘පවත’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිළිගැන්වූ අයුරු. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි, ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණී වරුෂමාන, රාජ්‍ය සබඳතා ප්‍රධානී සමන්ත කරුණාසේකර, අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් දීප්ති විජේතුංග මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ. ඡායාරූපය – චින්තක කුමාරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT