Thursday, May 8, 2025
Home » කොටස් වෙළඳපොළ අදත් වාර්තාගත ලෙස ඉහළ අගයක්

කොටස් වෙළඳපොළ අදත් වාර්තාගත ලෙස ඉහළ අගයක්

by yasara
December 13, 2024 4:22 pm 0 comment

CSE

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අදත් (13) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙයි.

අද දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,205.34ක් ලෙස සටහන් වී තිබිණි

එය මෙතෙක් එම මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය වෙයි.

අද දිනය තුළ දී 169.53කින් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගියේය.

දිනයේ පිරිවැටුම රු බි 6.1කි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT