58
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොළ හංදියේදී අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 300ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකරු වයස අවුරුදු 24ක් වන කොලොන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.