Saturday, May 10, 2025
Home » යාපනයේ අද අළුයම අනතුරක් – දෙදෙනෙක් රෝහල් ගත කෙරේ

යාපනයේ අද අළුයම අනතුරක් – දෙදෙනෙක් රෝහල් ගත කෙරේ

by yasara
December 18, 2024 8:09 am 0 comment

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අත්ට්‍රැක්ටරයක ගැටීමෙන් අද(18) අලුයම සිදුවූ අනතුරක් සිදුවී තිබෙයි.

මෙම අනතුරින් අත්ට්‍රැක්ටරයේ රියදුරා සහ බස් රථයේ සහායකයා තුවාල ලබා යාපනය ශික්ශණ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT