Friday, May 9, 2025
Home » ‘මැදියම් රැයෙත් නොනිදන නෙළුම් කුළුණ’

‘මැදියම් රැයෙත් නොනිදන නෙළුම් කුළුණ’

by chanaka
December 21, 2024 4:02 pm 0 comment

උත්සව සමය සඳහා නෙළුම් කුළුණ පරිපාලනය විසින් සිය සේවා කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව එම කුළුණ දෙසැම්බර් 25 සහ 26 යන දෙදින තුළ පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මහජනතාව සඳහා විවෘතව තැබේ.

එසේම දෙසැම්බර් 27 වැනිදා එය පෙරවරු 9.00 සිට රාත්‍රී 11.00 දක්වා ක්‍රියාත්මක වේ.

මීට අමතරව, කුළුණ 2024 දෙසැම්බර් 31 සහ ජනවාරි 01 දිනවල පෙරවරු 9 සිට අලුයම 1 දක්වා විවෘතව පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT