Thursday, May 8, 2025
Home » බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 25කට තුවාලයි

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 25කට තුවාලයි

by chanaka
December 21, 2024 11:48 am 0 comment

හැටන් – නුවර ප්‍රධාන මාර්ගයේ මල්ලව ප්‍රදේශයේදී පෞද්ගලික මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස ප්‍රපාතයට පෙරළී ඇතැයි පොලිසිය සදහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 25 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම තුවාල ලබා ඇත.

තුවාල ලැබූ පුද්ගලයන් හැටන් සහ දික්ඔය රෝහල්වලට ඇතුළත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT