Home » මියන්මාර් යාත්‍රාවේ කාර්ය මණ්ඩලය රිමාන්ඩ්

මියන්මාර් යාත්‍රාවේ කාර්ය මණ්ඩලය රිමාන්ඩ්

by chanaka
December 21, 2024 5:09 pm 0 comment

වෙල්ලමුල්ලිවයිකාල් වෙරළට ආසන්නව මුහුදට පාවී ආ මියන්මාර් සරණාගතයින් සහිත යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ලබන 31 වැනිදා දක්වා රකිෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා මෙම මියන්මාර් සරණාගතයින් සියයට අධික පිරිසක් සමග යාත්‍රාව නාවික හමුදාව විසින් සිය භාරයට ගත් අතර, එය ත්‍රිකුණාමල වරාය වෙත රැගෙන එනු ලැබූවේ,ඊයේ (20) දිනයේදීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT