Saturday, May 3, 2025
Home » මිල්කෝ ගොඩගන්න ඇමති ලාල් කාන්ත සූදානම්

මිල්කෝ ගොඩගන්න ඇමති ලාල් කාන්ත සූදානම්

by chanaka
December 21, 2024 4:33 pm 0 comment

පසුගිය රජය සමයේ විකුණා දැමීමට සුදානම් වු මිල්කෝ ආයතනය රටට ඉතා වටිනා සම්පතක් වන බැවින් රජය එය යළි ගොඩනැගීමට ක්‍රියා කරන බව අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා සදහන් කරයි.

මිල්කෝ ආයතනයේ සංචාරයකට එක්වෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

මිල්කෝ ආයතනය සතු කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලා ලාබ ලබන ආයතන බවට පත්කළ යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ද මෙම අවස්ථාවට එක්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT