Home » නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන

නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන

by chanaka
December 21, 2024 4:42 pm 0 comment

නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඉන් ඇතැම් ආයතන පිළිබඳව නීතිමය කටයුතු අධිකරණයේ ක්‍රියාත්මක බව එහි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා විමර්ශන සිදුකරමින් ඇතැයිද මහ බැංකුව සඳහන් කළේ ය.

එවැනි නීති විරෝධී මූල්‍ය යෝජනාවලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මහ බැංකුව ආරම්භ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT