Home » ජර්මානු තානාපති ඇමැති හර්ෂණ හමු වෙයි

ජර්මානු තානාපති ඇමැති හර්ෂණ හමු වෙයි

by sachintha
December 23, 2024 3:44 am 0 comment

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නිවුමාන් (Felix Neumann) මහතා ප්‍රමුඛ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් හා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක් පසුගියදා (20) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විණි. මේ අවස්ථාවට ජර්මානු තානාපති කාර්යාලයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීහුද සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT