Home » ගම් වදින වනඅලි කැලේට පන්නන විශේෂ මෙහෙයුමක්

ගම් වදින වනඅලි කැලේට පන්නන විශේෂ මෙහෙයුමක්

by sachintha
December 23, 2024 3:07 am 0 comment

අලි මිනිස් ගැටුමට පිළියම් ලෙස ගම් වදින වනඅලි අනුරාධපුර අලි කොරිඩෝව හරහා විල්පත්තුව රක්ෂිතයට පලවා හැරීමේ මෙහෙයුම ඊයේ (22) සිව්වැනි දිනටත් වනජීවි දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබීය.අනුරාධපුර විලච්චිය, ඔයාමඩුව, කැකිරාව, තලාව, මහ ඉලුප්පල්ලම ඇතුළු ප්‍රදේශ රැසක ගම්වැදී සිටි වනඅලි රංචු වශයෙන් මේ අලි කොරිඩෝව හරහා විල්පත්තු රක්ෂිතයට පලවා හැරීම සිදුකෙරිණී. ඉකුත්දා (18) පස්වරුවේ ආරම්භ වූ මේ විශේෂ මෙහෙයුමේදී අලි වෙඩි යොදා ගනිමින් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව සිදුකර තිබිණ. මේ එහි අවස්ථාවකි.

සටහන හා ඡායාරූප – අමිල ප්‍රභාත්

වනසිංහ – අනුරාධපුර අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT