56
අසිරිමත් නත්තල උදාවීමට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණි. උදාවන නත්තල පිළිගැනීමට මුළු රටම අද නත්තල් සිරියෙන් හැඩ වී තිබේ. සාමයේ කුමරු උපන් නත්තල් දිනය සැමරීම සඳහා ගවලෙනක් නිර්මාණය කිරීමට ජනතාව ඊයේ (23) දිනයේත් කොළඹ කොටුවට පැමිණ අවැසි දෑ මිලදී ගන්නා අයුරු සුලෝචන ගමගේ ඡායාරූප ශිල්පියාගේ කැමරා කාචයේ සටහන් වූයේ මෙසේය.