උණුසුම් පුවත්දේශීය පුවත් බොහෝ ප්‍රදේශවලට මීදුම් තත්ත්වයක් by chanaka December 25, 2024 December 25, 2024 9:46 am 0 comment 94 දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (25) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. කලින් පුවත වසන්තා හඳපාන්ගොඩ එංගලන්තයේදී අභාවප්‍රාප්ත වෙයි මීලඟ පුවත අසිරිමත් නත්තල උදාවෙයි You may also like පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි – තංගල්ල නගර සභාව May 6, 2025 ලෝක බැංකු සභාපති හෙට ශ්‍රී ලංකාවට May 6, 2025 ජනපති ගැන සාවද්‍ය ප්‍රකාශයක් කළා යැයි කියන තුසිත හල්ලොලුව CID කැඳවයි May 6, 2025 මැතිවරණ ඉතිහාසයේ සාමකාමී මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ජනතාව අත්විඳිනවා May 6, 2025 පුංචි ඡන්දයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කාලය අවසන් May 6, 2025 මියන්මාර සයිබර් කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදා ගැනේ May 6, 2025 ජනපති සහ වියට්නාමයේ ව්‍යාපාරික ප්‍රජාව අතර සාකච්ඡා May 6, 2025 මේ සැරේ ඡන්ද ප්‍රතිඵල ඉක්මණින් දෙනවා May 6, 2025 පළාත් පාලන මැතිවරණය: පස්වරු 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය May 6, 2025 වියට්නාම සංචාරය නිම කර ජනපති දිවයිනට May 6, 2025 පුතාගේ යකඩ පොලු පහරින් පියා මරුට – ඝාතනය වසන් කිරීමට අසල්වැසියන්ගෙන් උදව් ඉල්ලයි May 6, 2025 සබරගමුව නවක වද සිදුවීමට තවත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට May 6, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.