Sunday, May 11, 2025
Home » ලග්න පලාපල

ලග්න පලාපල

by mahesh
December 25, 2024 1:00 am 0 comment

රාහු කාලය
දහ­වල් 12.11 – 01.39 දක්වා
රාත්‍රී 12.11 – 01.44 දක්වා
දිව්‍ය­මය සුබ මුහුර්ත
ගමන් යෑමට
උදේ 6.00ට උතුර බලා
උදේ 7.14ට උතුර බලා
ලොත­රැයි මිල දී ගැනී­මට
උදේ 7.37ට උතුර බලා
උදේ 9.21ට උතුර බලා
පැළ සිටු­වී­මට
උදේ 7.27ට උතුර බලා
සවස 4.52ට උතුර බලා

මේෂ
ආර්ථික ප්‍රති­ලාභ

ආර්ථික ප්‍රති­ලාභ ලැබේ. නිවෙසේ පැවති අස­ම­ඟිතා වෙතොත් ඒවා සම­නය වේ. නිතර නිතර තම අභි­වෘ­ද්ධිය උදෙසා ගන්නා තීරණ සාර්ථක වේ. දාන­මාන කට­යු­තු­ව­ලින් සහ­නය උදා වේ.

වෘෂභ
දුරස්ව සිටි අය ළං වේ

අභි­වෘ­ද්ධිය සඳහා තමා විවිධ පාර්ශ්ව සමඟ ගිවි­සු­ම්ගත වේ. දුරස්ව සිටි අය ළං වේ. කලා­ත්මක අර­මුණු ඉටු කර­ගැ­නී­මට හැකි වේ. තමා විසින් කෙන­කුට දී තිබූ මුද­ලක් තමාට යළි හිමි වේ.

මිථුන
බොහෝ ආදා­යම් මාර්ග

පිට­ස්තර අය සමඟ විවිධ ගිවි­සුම් ඇති කර­ගනී. බොහෝ ආදා­යම් සරුවේ. නැවතී සිටින තැන හෝ නිල නිවා­ස­යක පැවති ගැටලු අවම වේ.

කටක
ව්‍යාපාර ලාභ

වාහන ව්‍යාපාර කරන අයට උසස් ආදා­යම් ඇති වේ. නිවාස හා ඉඩම් ප්‍රති­ලාභ ලැබේ. බාල සහෝ­ද­ර­යකු නිසා ආර්ථික ප්‍රති­ලා­භ­යක් හිමි වේ.

සිංහ
නඩු කට­යු­ත්ත­කින් වාසි

නඩු කට­යු­ත්ත­කින් වාසි හිමි වේ. බොහෝ විට තම අස­ල්වැ­සියා ඥාතියා සමඟ තිබූ මත­භේද අව­සන් වේ. මූල්‍ය ප්‍රති­ලා­භද හිමි වේ.

කන්‍යා
හදිසි ධන ලාභ

හදිසි ධන ලාභ­ය­කට හේතු වේ. එදි­නෙදා තමාට හිමි වැඩ­වල අත­පසු වීමක් දක්නට ලැබේ. විවිධ ආකා­රයේ චෝද­නා­ව­ලට හසු­වී­මට පුළු­වන.

තුලා
මාන­සික සුව­යක්

ඉතා පැහැ­දිලි මාන­සි­ක­ත්ව­ය­කින් දවස ඇර­ඹී­මට හැකි වේ. පිළි­ගැ­නීම ප්‍රධා­න­ත්වය හිමි­වීම තුළ සිතට ආඩ­ම්බ­ර­කාරි හැඟීම් මතු වේ.

වෘශ්චික
විසි­තුරු දේ හිමි වේ

විසි­තුරු දේවල් උරුම වේ. ඒ අතර අලං­කාර නිවෙ­සක හිමි­කම පෙන්වයි. පාරේ තොටේ ගමන් කරන විට සමී­ප­තම මිතු­ර­න්ගෙන් ප්‍රශංසා හිමි වේ.

ධනු
නව ව්‍යාපාර

නව ව්‍යාපා­රික මග­කට පිවි­සී­මට අව­ස්ථාව උදා වේ. එදි­නෙදා ගෘහ ජීවි­තයේ කාර්ය­බ­හුල තත්ත්ව­යකි. ඉගෙ­නුම ලබන වයසේ පසු­වන දරු­වන් සිටින මවු­පි­ය­ව­රුන්ට සතුටු ආරංචි ලැබේ.

මකර
වෘත්තීය ජය­ග්‍ර­හණ

වෘත්තීය ජය­ග්‍ර­හණ ඒ අතර වෙයි. විශේ­ෂ­යෙන් නිල­තල උස­ස්වීම් හා පඩි­නඩි උස­ස්වීම් පෙන්වයි. බොහෝ විට සුඛ­වි­හ­ර­ණය උදෙසා කට­යුතු කරයි.

කුම්භ
පින් වැඩට මුල­පු­රයි

පුණ්‍ය­වන්ත කට­යුතු රැස­කට අත ගසයි. බොහෝ දුර බැහැර ගමන් අතර වන්ද­නා­මාන කට­යුතු යෙදෙනු ඇත. මිල මුදල් අතින් අඩු­පාඩු නොවන අතර යම් උරු­ම­කම් හිමි­කම්ද ඒ අතර වේ.

මීන
හදිසි ආපදා

හදිසි අන­තුරු, හදිසි විය­පැ­හැ­දම් එළ­ඹෙනු ඇත. තම අයි­ති­වා­සි­කම් පිළි­බඳ පෙනී සිටී­මට ගොස් නීති ගැටලු උප­ද­වා­ගනී. අස­ල්වැ­සි­යන් ඥාති හිතෛ­ෂීන් සමඟ මත­භේද සාදා­ගනී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT