100
වසර 2004දී පැරෑලියේදී සුනාමියට ගොදුරු වූ කොළඹ සිට මාතර දක්වා ධාවනය කරන ලද දුම්රිය සුනාමි උවදුරින් වසර විස්සකට පසු ඊයෙත් (26) එදා වේලාවටම සුපුරුදු පරිදි කොළඹින් මාතර බලා පිටත් විය. සුනාමියට වසර 20ක් සපිරුණු ඊයේත් පැරෑලිය දුම්රිය ස්ථානයේ මේ දුම්රිය නතර වූයේ එදා එහි ගමන් ගනිමින් සිටියදී දිවි අහිමි වූවන් ස්මරණය කිරීමටය. එම දුම්රියේ රියැදුරු මහතා ඇතුළු දුම්රිය මගීන් පිරිසක් මල් කලබ රැගෙන ස්මාරකය කරා පැමිණි අයුරු සහ දරුවන් පිරිසක්ද එම ස්මාරකයට ගෞරව දක්වන අයුරු.
ඡායාරූප – විමල් කරුණාතිලක