Home » කොළඹ සැණකෙළි බලන්න ආ ජනතාවගෙන් ගාලුමුවදොර පිරෙයි

කොළඹ සැණකෙළි බලන්න ආ ජනතාවගෙන් ගාලුමුවදොර පිරෙයි

by mahesh
December 27, 2024 1:00 am 0 comment

නත්තල සහ උදාවෙන අලුත් අවුරුද්ද නිමිත්තෙන් කොළඹ නගරය පුරා ඊයේ (26) දිනයෙත් විවිධ උත්සව, විනෝද සැණකෙළි, සැරසිලි දක්නට ලැබිණි. මේ දින කිහිපයේ මෙන්ම ජනතාව විශාල වශයෙන් කොළඹ නගරයට පැමිණ ඊයේ දිනයෙත් විනෝද වූ අයුරුයි මේ. ඡායාරූප – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT