Friday, May 2, 2025
Home » ඖෂධවේදීන් නැති ෆාමසි 60ක බලපත් අත්හිටුවයි

ඖෂධවේදීන් නැති ෆාමසි 60ක බලපත් අත්හිටුවයි

by chanaka
December 28, 2024 10:11 am 0 comment

පසුගිය මාස 5 ක කාලය තුළ ඖෂධශාලා 60ක බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ඖෂධවේදියෙකු නොවීම හේතුවෙන් එම පියවර ගත් බව එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා කියා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT