උණුසුම් පුවත්දේශීය පුවත් සීදුවේ වෙඩිතැබීමක් – එකම පවුලේ තිදෙනෙකුට තුවාල by yasara December 28, 2024 December 28, 2024 9:05 pm 0 comment 117 සීදුව, වෙළබඩ මාර්ගයේ වෙඩි තැබීමක් සිදු වී තිබෙයි. පොලීසිය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කළ බවයි. වෙඩි වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. එකම පවුලේ තිදෙනෙක්ට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බවයි වාර්තා වෙයි කලින් පුවත නීති විරෝධී ද්‍රව්‍ය රටට ඒම වැළැක්වීමට ජනපති තීරණ රැසක් ගනී මීලඟ පුවත කඩුවෙල නගරය ගංවතුරෙන් යටවීම වැළැක්වීමට පියවර You may also like විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 6 දෙනෙකුගේ වැඩ තහනම් May 6, 2025 කෙහෙළියට එරෙහි GI බට නඩුව ජූලි 18ට කල් යයි May 6, 2025 දේපළ වෙෙළඳාම් හා සංචාරක ක්ෂේත්රවල ආයෝජනයට වින්ගෲප් සමූහයට ආරාධනා May 6, 2025 විශේෂ චීන දූත පිරිස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවෙයි May 6, 2025 වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විදුහලේ ශිෂ්‍යභට බළකායේ පස්වන බළඇණිය ඇගයීම් කඳවුරේ ප්‍රථම ස්ථානයට May 6, 2025 තුසිත හල්ලොලුවට එරෙහිව CID යට පැමිණිල්ලක් May 6, 2025 මුළු කොළඹටම මදුරුවන් බෝ කරනවා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය May 6, 2025 ‘හැඩි වුණු වෙරළ හැඩ කරන BOC’ කෙච්චිමලේ වෙරළ තීරයේදී May 6, 2025 ප්‍රවීණ චිත්‍ර මූර්ති කැටයම් ශිල්පී චිත්රසෝම ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි May 6, 2025 ලක්ෂ 44ක රට සිගරට් රාජසන්තකයි May 6, 2025 “Beauty of Sri Lanka 2025” ඡායාරූප ප්‍රදර්ශනය පස්වැනිවරටත් අමෙරිකාවේදී May 6, 2025 පාසල් 35කට හෙටත් නිවාඩු May 6, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.