Home » සීදුවේ වෙඩිතැබීමක් – එකම පවුලේ තිදෙනෙකුට තුවාල

සීදුවේ වෙඩිතැබීමක් – එකම පවුලේ තිදෙනෙකුට තුවාල

by yasara
December 28, 2024 9:05 pm 0 comment

shoot Gun

සීදුව, වෙළබඩ මාර්ගයේ වෙඩි තැබීමක් සිදු වී තිබෙයි.

පොලීසිය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කළ බවයි.

වෙඩි වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

එකම පවුලේ තිදෙනෙක්ට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බවයි වාර්තා වෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT