උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් ජනවාරි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය නිකුත් කරයි by chanaka December 31, 2024 December 31, 2024 9:43 pm 0 comment 302 ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කරමින් ජනවාරි මසට අදාළ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ. එම සංශෝධනය අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර ඇති අතර අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මකය. ඒ අනුව භූමිතෙල් නව මිල රුපියල් 183ක් ලෙස සඳහන් වේ. කලින් පුවත බිංගිරියේදී මාලිමාවේ මන්ත්‍රීවරුන්ට බාධා කළ සැකකරුවන් රිමාන්ඩ් කෙරේ මීලඟ පුවත හපුතලේ වෑන් රථ අනතුරකින් දෙදෙනෙකු මරුට You may also like සබරගමු විශ්ව විද්‍යාලයේ නවක වදය ගැන පරීක්ෂණ CIDයට May 3, 2025 ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ May 3, 2025 ජනපති වියට්නාම සංචාරය සඳහා දිවයිනෙන් යයි May 3, 2025 ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට May 3, 2025 ඉන්දීය තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පරීක්ෂාවක් May 3, 2025 හෙට දිනයේ ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක් May 3, 2025 පුංචි ඡන්දයේ නිහඬ කාලය අද රාත්‍රි එළඹෙයි May 3, 2025 උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම ජාතික අවශ්‍යතාවයක් – අගමැති හරිනි May 3, 2025 අල්ලස් කොමිසමට යැවූ ලිපිය දැනගැනීම අපරාධයක් නම් නඩු දාන්න – ජනපති කියයි May 3, 2025 ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට May 3, 2025 කොටි ත්‍රස්තයින් සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං භාරදෙයි May 2, 2025 ඡන්දෙට බාර් වැහෙන දවස මෙන්න May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.