Tuesday, May 6, 2025
Home » 2024 ගෙවුණු මතක

2024 ගෙවුණු මතක

by sachintha
December 31, 2024 1:47 am 0 comment

2024 වසර ගෙවී 2025 වසර ලබන්නට ඇත්තේ තව පැය කිහිපයකි. ගෙවී ගිය වසරෙහි මෙරට තුළ සිදු වූ දේශපාලන පරිවර්තන, සමාජ පරිවර්තන සහ ආර්ථික පරිවර්තන රැසකි. ආණ්ඩු පෙරළි මෙන්ම තවත් විශේෂ සිදුවීම් රැසක් සිදුවූ වසරක් ලෙස 2024 වර්ෂය හඳුන්වා දිය හැකිය. මෙරට ඉතිහාසය පිළිබඳව ලියැවෙද්දී 2024 වසර ඉතිහාසය තුළ අමරණීය ලෙස සටහන් වනු නියතය.

din-12-31-pg16-R1

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT