Home » හිටපු ජනපති මහින්දගේ නිල මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රවින්ද්‍ර මනෝජ්

හිටපු ජනපති මහින්දගේ නිල මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රවින්ද්‍ර මනෝජ්

by sachintha
December 31, 2024 1:53 am 0 comment

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ.

පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම සිදු කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය විජයරාම නිල නිවෙසේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා වෙත ඊයේ (30) ලබා දුන් අයුරු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT