Home » 2025 පිළිගන්න සැරසෙමින්…

2025 පිළිගන්න සැරසෙමින්…

by sachintha
December 31, 2024 2:43 am 0 comment

උදාවන නව වසර සැමරීමට ජනතාව ලහි ලහියේ සූදානම් වෙති. නැවුම් මුට්ටියක කිරි ඉතිරවීම මෙන්ම නැවුම් මුට්ටියක අලුත් සහලෙන් කිරි බතක් පිසගැනීම මඟින් ජනතාව වසර පුරා සශ්‍රීකත්වය, සාර්ථකත්වය බලාපොරොත්තු වේ. හෙට (01) උදාවෙන නව වසරේ කිරිබතක් පිළියෙල කිරීමට සිය පුතණුවන්ද සමඟින් නැවුම් මුට්ටියක් තෝරාගැනීමට මවක් කටයුතු කළ අයුරුයි මේ.

ඡායාරූපය – දුෂ්මන්ත මායාදුන්නේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT