Saturday, May 10, 2025
Home » තෙවන පාසල් වාරයේ අවසන් අදියර ඇරඹෙයි

තෙවන පාසල් වාරයේ අවසන් අදියර ඇරඹෙයි

by yasara
January 2, 2025 9:39 am 0 comment

School term

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද සිට ආරම්භ වෙයි.

ඒ අනුව සියලුම පාසල් අද සිට ජනවාරි මස 24 වන දින දක්වා පැවැත්වීමටයි අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත.

පාසල් ආරම්භයෙන් අනතුරුව හෙට (03) සිට අවසන් පාසල් වාර විභාගයන් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන බවයි වාර්තා වෙයි.

2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 27 වන දින ආරම්භ වීමට නියමිතයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT