Home » පාවෙන වෙළඳ සංකීර්ණය අසල නාඳුනන මළ සිරුරක්

පාවෙන වෙළඳ සංකීර්ණය අසල නාඳුනන මළ සිරුරක්

by yasara
January 2, 2025 12:15 pm 0 comment

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය අසල තිබෙන ජලාශයේ තිබී අද (02) උදෑසන නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබෙයි

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මරදාන පොලීසිය විසින් සිදුකරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT